Purchase Tutes - ICT From ABC - Ravindu Bandaranayake - Online

PYTHON TUTE

500 LKR

උසස් පෙළ PYTHON පාඩමට අදාල සම්පූර්ණ නිබන්ධනය. (PYTHON FULL MODULE හෝ 2024 A/L හෝ 2025 A/L PYTHON පාඩමට වලට සම්බන්ධ වන සිසුන්ට මුදල් අයකිරීමක් නොමැත.) නිබන්ධනය සඳහා මුදල් ගෙවා 0714555513 අමතා නිබන්ධනය තැපැල් කරන ලෙස දැනුම්වත් කරන්න

NUMBER SYSTEM TUTE

500 LKR

උසස් පෙළ NUMBER SYSTEM පාඩමට අදාල සම්පූර්ණ නිබන්ධනය. (2025 A/L NUMBER SYSTEM පාඩමට සම්බන්ධ වන සිසුන්ට මුදල් අයකිරීමක් නොමැත) නිබන්ධනය සඳහා මුදල් ගෙවා 0714555513 අමතා නිබන්ධනය තැපැල් කරන ලෙස දැනුම්වත් කරන්න.

G.C.E. O/L ICT STUDENT GUIDE BOOK

1000 LKR

10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සියලුම විශය නිර්දේශය ඇතුලත් පිටු 160කින් යුතු නිබන්ධනයකි. අධික මුද්‍රණ වියදම සහ තැපැල් ගාස්තු නිසා පන්තියට සහභාගී වන සිසුන්ගෙන් පවා මුදල් අයකිරීමට සිදුවී තිබේ. නිබන්ධනය සඳහා මුදල් ගෙවා 0714555513 අමතා නිබන්ධනය තැපැල් කරන ලෙස දැනුම්වත් කරන්න.