Videos Modules - AL - ICT From ABC - Ravindu Bandaranayake - Online

PYTHON BASICS - පයිතන් මූලික සංකල්ප

4000 LKR

පයිතන් print ශ්‍රිතය, දත්ත වර්ග, මෙහෙයවන, ගණනයකිරීම්, විචල්‍ය, ආදාන ලබාගැනීම් ගැන සාකච්චා කෙරේ. නිබන්ධනය ලබාගැනීම සඳහා පාඩම මුදල් ගෙවා ලබාගත් පසු 0714555513 අමතා අපගේ කාර්ය මණ්ඩලය දැනුවත් කරන්න.

PYTHON ADVANCED - පයිතන් සංකීර්ණ සංකල්ප

6000 LKR

දත්ත ව්‍යුහ, මතකය හැසිරවීම, පාලන ව්‍යුහ, ශ්‍රිත, ගොණු හැසිරවීම සහ යෙදීම් ගැන සාකච්චා කෙරේ. නිබන්ධනය ලබාගැනීම සඳහා පාඩම මුදල් ගෙවා ලබාගත් පසු 0714555513 අමතා අපගේ කාර්ය මණ්ඩලය දැනුවත් කරන්න.

Database Theory

3500 LKR

දත්ත සමුදාය වර්ග, මූලික සිද්ධාන්ත, . සටහන් ඇඳීම, ඒවා වගු බවට හැරවීම, යතුරු, සහ . වැනි අනෙකුත් සංකීර්ණ සංකල්ප සාකච්චා කෙරේ.

SQL for Database

3500 LKR

සියලුම SQL සංකල්ප සාකච්චා කෙරේ.

Database Normalization - දත්ත සමුදාය ප්‍රමථකරණය

1000 LKR

1NF 2NF 3NF

NUMBER SYSTEMS PART 01 - සංඛ්‍යා පද්ධති

1500 LKR

2 පාදය, 8 පාදය, 10 පාදය, 16 පාදය, ඒවා අතර පූර්ණ සහ දශම සංඛ්‍යා පරිවර්තන සාකච්චා කෙරේ.

NUMBER SYSTEMS PART 02 - CODING SYSTEMS - කේත ක්‍රම

1000 LKR

BCD, ASCII, EBCDIC, UNICODE

NUMBER SYSTEMS PART 03

1000 LKR

Sign Magnitude, 1s Compliment, 2s Compliment, IEEE notation

LOGIC GATES BASICS

1500 LKR

තාර්කික ද්වාර, බූලීය ප්‍රකාශණ, සත්‍යතා වගු

LOGIC GATES INTERMEDIATE

2000 LKR

බූලීය වීජ ගණිතයේ නීති සහ කානෝ සිතියම් භාවිතයෙන් බූලීය ප්‍රකාශණ සුලුකිරීම

LOGIC GATES ADVANCED

1000 LKR

සාර්වත්‍ර ද්වාර, පිලිපොල

HTML

2000 LKR

සියලු සංකල්ප

CSS

2000 LKR

සියලු සංකල්ප

PHP

2000 LKR

සියලු සංකල්ප